Saturday, January 9, 2016

අරුම පුදුම ගණිත විජ්ජා ගැටළු

1.අරුම පුදුම යා කිරීම 

පහත රූපය ඔබේ මිතුරාට පෙන්වා , පැන්සල ඉවතට නොගෙන ඉරි හයකින් තිත් සියල්ල කපා පෙන්වන්න කියන්න .හැබැයි එක ඉර උඩ දෙවරක් යන්නත් බෑ ........කොලය නවා ඉරි අදින්නත් බෑ ........

2.කොටු නවයේ ඉහළට, පහළට,හරහට,කතිර හැඩයට අංක 15 ම පිළිතුර ලැබීමේ ගණිත විජ්ජාව 

පහත රූපයේ කොටු වලට , ඕනෑම පැත්තකට එකතුව 15 වන ලෙස 1 සිට 9 දක්වා ඉලක්කම් යොදන්න යයි පවසන්න.හැබැයි, එක් වරක් ලියූ ඉලක්කම නැවත ලියන්න බෑ.

3.ත්‍රිකෝණයේ තුන් පැත්තෙම එකතුව 20 ලැබීමේ අපූරු විජ්ජාව.

පහත රූපයේ තුන් පැත්තෙම වෙන වෙනම  එකතුව 20  වන ලෙස 1 සිට 9 දක්වා ඉලක්කම් යොදන්න යයි පවසන්න.හැබැයි, එක් වරක් ලියූ ඉලක්කම නැවත ලියන්න බෑ.

4.කොටු 16 යේ හරහට පහලට ඉහලට කතිර හැඩයට පිළිතුර 34 ලැබීමේ අපූරු ගණිත විජ්ජාව 

මෙයට කොන්දේසි හා නියමයන් තියෙනවා .....
1.භාවිතා කරන්න ඕනි 1 සිට 16 තෙක් ඉලක්කම් පමණි.
2.එක ඉලක්කමක් ලිවිය හැක්කේ එක වරක් පමණි.
3.ඕනෑම කොටුවකට කැමති ඉලක්කමක් දැමිය හැකියි.
4.හරහට පහලට ඉහලට කතිර හැඩයට එකතු කල විට පිළිතුර 34 විය යුතුයි.




















6 comments:

  1. Good & valuable site

    ReplyDelete
    Replies
    1. Thanks your valuable comment and enjoy with us ....

      Delete
  2. ගොඩක් වටිනවා ඹබේ කැපවීම

    ReplyDelete
  3. Slot Machines Archives - Dr.D.MCD
    Dr.D.M.C. - 남원 출장안마 Dr.D.M.C. 진주 출장안마 (September 19, 2008) 여수 출장마사지 - The Las Vegas Strip 파주 출장마사지 is now 서울특별 출장샵 for The Guitar Hotel, Casino and Resort.

    ReplyDelete
  4. හොද වැඩක්

    ReplyDelete

මෙම බ්ලොග් අඩවිය පිළිබඳ ඔබගේ අදහස් උදහස් අපට යොමු කරන්න.....